Pages

Friday, September 30, 2011

හිතට දැනුන ගීතයක් - රෑ දුරු රට මේ හිම වරුසා




රෑ දුරු රට මේ හිම වරුසා
සීත පාළුවේ
මුදු සතකින් ඇත දේසේ මා තනිවේ.....

කල්පනා ලෝ පෙම් දැහැනේ ක්‍ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ .......

රෑ දුරු රට මේ හිම වරුසා
සීත පාළුවේ ......

දෑත වෙන්වී පෙම් විහගුන් සිහින තොටුපලේ
රාත්‍රී යාමේ ......

රෑ දුරු රට මේ හිම වරුසා
සීත පාළුවේ ......

ගොඩක් සංවේදී සින්දුවක් (විශේෂයෙන් පිටරට තනියම සිටින කෙනෙකුට ).
වීඩියෝ එකනම් මගේ නෙවේ, මට ප්‍රථම වතාවට මේ සින්දුව අහන්න ලබුනෙ මේ වීඩියෝ එකත් එක්ක. කාර්යබහුල නැති වෙලාවක තනියම ඉන්න වෙලාවක අහන්න හොද සින්දුවක්.

No comments:

Post a Comment