Pages

Friday, September 30, 2011

මගේ පලමු පොස්ටුව

ආයුබෝවන්
මේක තමයි මගේ පළමු පොස්ටුව.
මං ගැන කියලම ඉන්නම්කො
මම cmjsdh
ගම ගාල්ල දැනට ගාල්ල කියල දැනගත්තම හොදටම ඇති.
සිංහලෙන් බ්ලොග් එකක් කරන පළමු වතාව.
ඉතින් නමයි ගමයි දැන ගත්තම ඇති වගේ........නේ ......
පස්සේ අනිත් ඒවා.........

No comments:

Post a Comment