මේ මෘදුකාංගය බාවිතා කරලා ඔයාලට ඕනෑම Image file එකක් වෙනත් File වර්ගයකට Convert කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ Image File එක උඩ Right click කරලා Right click image converter >> convert to jpg,convert to png කැමති File වර්ගයකට Convert කරගන්න. (උඩ පින්තුරයේ තියෙන්නෙත් ඒකමයි)
No comments:
Post a Comment